රුහුණු විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරණ ලද සමස්ථ ලංකා රොබෝ තරඟාවලියේ පාසල් 52ක් අභිබවා අනුශූරතාව දිනා ගැනීමට අප විද්‍යාලයීය නියෝජනය කරමින් සහභාගී වූ තිලිණ මදුශාන් කහගල්ල හා ඉඳුසර දේශාංජන සිසුවන් සමත්විය. ඔවුන්ට ඒ සඳහා සහය දැක්වූ සියලු දෙනාට ස්තූතියද මෙයින් පුද කරමි.

                                                                                                   

 

                                                                                                                     

en iyi deneme bonusu veren siteler en iyi deneme bonusu veren siteler casibom